මේ සියලු රෝග කෙටි කලකින් සුවපත් කිරිම සඳහා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය පද්මසිරි උඩගම මහතා භාවිතා කරන්නනේ
බලසම්පන්න දේශිය ශාක ඖෂධ සහ කරුණාව, දයාව පිරුණු අත්ගුණය පමණයි.
ප්‍රතිකාර ක්‍රමයේ විශේෂත්වය
කිසිඳු රෝගාබාධයක් සඳහා පානය කිරීමට ඛෙහෙත් නොමැත. ශරීර අභ්‍යන්තරයට ඔෟෂධ ප්‍රතිකාර නොමැති නිසා කිසිඳු අතරු
ආබාධයක් හෝ ඛෙහෙත් විෂවිමක් සිඳු නොවීම. බොහෝ රෝග සඳහා ඔෟෂධ ගැල්වීම සහ තෙල් ගැල්වීම සිදුකරනු ලබන්නේ පාදයේ
වළලුකරට වන අතර සෙසෙු ආබාධ වලට අදල ස්ථානයට පමණක් ප්‍රතිකාර කිරීම සිදූවේ.
— Dr. Padmasiri Udugama